
🔴වැඩිවෙන වර්ෂාපතනය නිසා ලංකාවේ ආර්ථිකය හා විදුලි ජනනයට මොකක් වෙයිද? 👉රුපියල එක පාරටම වැඩි වෙන්නේ ඇයි? 👉ලෝකේ යුධමය තත්ත්වය නිසා ලංකාවේ ආර්ථිකය මොකක් වෙයිද? 👉අඩු වැඩි වෙන බිත්තරේ විස්තරේ හරියටම සහ තවත් ප්‍රශ්න ගොඩකට පිළිතුරු අරන් අපි ආවා ඔයාලා වෙනුවෙන්ම