
why does the voice change? what should we do? We will answer these burning questions you have.
In conversation with Rangika Perera, a Speech and Language Therapist working with clients who have voice disorders.
කට හඬ වෙනස් වෙන්නේ ඇයි? අපි කළ යුත්තේ කුමක් ද?මෙවැනි ගැටලු වලට පිළිතුරු සොයා, වෘත්තියෙන් කථන හා භාශා චිකිත්සක වරියක් වන රන්ගිකා පෙරේරා සමඟ කරන කෙටි කතා බහක්..