
2021 අවුරුද්ද කියන්නේ Digital ලෝකයේ ලොකු පෙරළියක් කරපු අවුරුද්දක්. ඒ අවුරුද්ද ඇතුළත upgrade වුණ digital stats reveal කරන Digital 2022 report එක ගැන අපි කතා කළා.
අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ Digital 2022 report එක මොන වගේද කියන එක ගැන. ලංකාවේ ඒ ගැන උනන්දු හැමෝටම මේ video එකත් ගොඩක් වැදගත් වෙයි කියල අපි හිතනව.
▫️ Read the full Digital 2022 Global Overview Report: https://bit.ly/GDR2022GO
▫️ Read the full Digital 2022: Sri Lanka Report: https://bit.ly/3ITpVUt
#JaneethRodrigo #LifeatMacro #IdeaHell #DigitalMarketing #Digital2022