Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
TV & Film
Technology
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts125/v4/38/10/26/381026d2-cd8e-a603-12bb-3bc964e1e2d1/mza_13711176633950553599.jpeg/600x600bb.jpg
The Loku Effect
Deen
64 episodes
2 weeks ago
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Show more...
Film Reviews
TV & Film
RSS
All content for The Loku Effect is the property of Deen and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Show more...
Film Reviews
TV & Film
https://d3t3ozftmdmh3i.cloudfront.net/staging/podcast_uploaded_episode/1645808/e66f9cd5e361e06b.jpeg
#50(1) - Marvel Comics with Althaaf and Alqaaf
The Loku Effect
57 minutes 11 seconds
5 years ago
#50(1) - Marvel Comics with Althaaf and Alqaaf
Part 1 - Marvel Comics/Movies සහ Marvel Company with Althaaf and Alqaaf Hameem--------------------------------------------------මම ටික දවසක ඉදන්  upload කරන්න බලන් හිටපු මගේ 50 වෙනි Episode එකට මම එකතු කරගත්තා Althaaf සහ Alqaaf Hameem සහෝදරයන්ව. ඒ Marvel Comics, Marvel company එක වගේම Marvel Cinematic Universe නැත්තම් MCU කියන්නේ මොකක්ද ඇතුළු මාතෘකා ගණනාවක් අරගෙන සාකච්ඡා කරන්න. මේ Episode එක අහන කට්ටියට Marvel Company එකේ ආරම්භය වගේම Marvel Comics වලට සම්බන්ද ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. මේ Episode එකේ කාලය ටිකක් වැඩි වුන හින්ද, අපි හිතුවා මේ Episode එක කොටස් කිහිපයකට වෙන් කරලා Upload කරන්න.  ඉතින් 50 වෙනි Episode එකේ පලවෙනි කොටස විදියට මම Hameem සහෝදරයින් එක්ක සාකච්ඡාවට පොඩි ආරම්භයකින් පස්සේ (මාතෘකාවට අදාළ නැති), Comics කියන්නේ මොකක්ද, Marvel Comics වල ආරම්භය, Marvel Comics වලට Stan Lee ගෙන් වෙච්ච බලපෑම, Marvel චරිත, DC චරිත වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද වගේ කාරණා සාකච්ඡා කළා. එහෙනම් මේ Episode එක අහපු, Enjoy කරපු කට්ටියට අනික් කොටස් ටිකක් අහන්න කියලා ආරාධනා කරනවා.      Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect