The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
All content for The Loku Effect is the property of Deen and is served directly from their servers
with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Part 2 - Marvel Comics/Movies සහ Marvel Company with
Althaaf and Alqaaf Hameem--------------------------------------------------
Althaaf සහ Alqaaf එක්ක Marvel Studio එක ගැන කරපු සාකච්ඡාවේ දෙවෙනි කොටස විදියට ඔයාලට 2008, Marvel Cinematic Universe (MCU) එක බිහි වෙන්න කලින් Marvel සමාගම නිෂ්පාදනය කල චිත්‍රපටි, Marvel Studio හි සාර්ථකත්වයට Kevin Feige ගේ දායකත්වය, 20th Century Fox (දැන් Disney වලට අයිති) හිමිකාරිවය දරන X-Men සහ Fantastic Four Comic චරිත, Sony හිමිකාරිත්වය දරන Spider Man ඇතුළු චරිත Marvel Studio සමග තිබු සහ තිබෙන සම්බන්දය ඇතුළු මේ පටලැවිල්ල මොකක්ද? කියන කාරණා ඇතුළු කාරණා ගණනාවක් අපි මේ episode එකෙන් සාකච්ඡා කරනවා.
එහෙනම් 50 වෙනි episode එකේ පලවෙනි කොටස අහපු හැමෝටම මන් ආරාධනා කරනවා මේ episode එක අහන්න කියලා. 50වෙනි episode එකේ පලවෙනි කොටස අහපු නැති කට්ටිය ඒ කොටස අහලා පිළිවෙලට මේ episode එක සහ තුන් වෙනි episode එකත් අහන්න කියලත් ආරාධනා කරනවා.
Official "The Loku Effect" Facebook Page
www.facebook.com/thelokueffect
Join "The Loku Effect" Facebook Group
www.facebook.com/group/thelokueffect
The Loku Effect
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.