Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
TV & Film
Technology
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts125/v4/38/10/26/381026d2-cd8e-a603-12bb-3bc964e1e2d1/mza_13711176633950553599.jpeg/600x600bb.jpg
The Loku Effect
Deen
64 episodes
2 weeks ago
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Show more...
Film Reviews
TV & Film
RSS
All content for The Loku Effect is the property of Deen and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.
Show more...
Film Reviews
TV & Film
https://d3t3ozftmdmh3i.cloudfront.net/staging/podcast_uploaded_episode/1645808/eb747ae155f78293.jpeg
#55 - අසන්ධිමිත්තා (2019) with Ruwishan Vimukthi
The Loku Effect
2 hours 30 minutes 21 seconds
5 years ago
#55 - අසන්ධිමිත්තා (2019) with Ruwishan Vimukthi
අසන්ධිමිත්තා (2019) චිත්‍රපට සංවාදය with රුවිශාන් විමුක්ති----------------------------------------------------------අශෝක හදගම අධ්‍යක්ෂණයෙන් සහ තිරරචනයෙන් දායක වුන 2019 වර්ෂයේ නිකුත් වෙච්ච අසන්ධිමිත්තා චිත්‍රපටිය රසික අවධානයට වගේම කාගේත් කතාබහට ලක් වුන චිත්‍රපටියක් වුනා. හැබැයි අසන්ධිමිත්තා මට නරඹන්න හම්බවුනේ මෑතකදී. ඉතින් බලපු පලවෙනි පාරම තේරුනේ නැතත් දෙවෙනිවර බැලුවහම යම්කිසි දුරකට කතාව තේරුම්ගන්න පුළුවන් වුනා. මිනිස්සු චිත්‍රපටි බලන්නේ ප්‍රේහෙලිකා පුරවන්න නෙවෙයි කිව්වට මම බලපු චිත්‍රපටියකින් අවසානයේදී යම්කිසි දෙයක් හිතන්න ඉතිරිකරවනම් මම පෞද්ගලිකව කැමති. ඉතින් අසන්ධිමිතත් අපි කියන ඒ Mind blowing වර්ගයේ චිත්‍රපටියක් කිව්වොත් නිවැරදි.  ඉතින් මම හිතුවා මේ වගේ ෆිල්ම් එකක් සාකච්ඡා කරන්න සුදුසුම කෙනා රුවිශාන් විමුක්ති කියලා. මොකද රුවිශාන් තමයි මට මේ ෆිල්ම් එක බලන්නත් මුලින්ම අදහස දුන්නේ. රුවිශාන් එක්ක සාකච්ඡාව පවත්වන අවස්ථාවෙත් අසන්ධිමිත්තා කථාව මම සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන තිබ්බෙත් නැහැ, නමුත් රුවිශාන් එක්ක කරපු සංවාදයෙන් පස්සේ මේ ෆිල්ම් එක ගැන තිබ්බ ගැටළු ගොඩක් නිරාකරණය කරගන්න පුළුවන් වුනා. එහෙනම් රුවිශාන් විමුක්තිත් එක්ක අසන්ධිමිත්තා චිත්‍රපටිය ගැන කරපු සාකච්ඡාව මේ චිත්‍රපටිය  තේරුම්ගත්තු වගේම තේරුණේ නැති කට්ටියටත් අහන්න කියලා ආරාධනා කරනවා.        --------------------------------------------------- Official "The Loku Effect" Facebook Page www.facebook.com/thelokueffect   Join "The Loku Effect" Facebook Group www.facebook.com/group/thelokueffect
The Loku Effect
The Loku Effect podcast is a trending podcast in Sri Lanka which produces in Sinhale. Mainly we discuss contemporary topics in Sri Lanka, also we focus on movie reviews, science and education.