රාවණා තාම ජීවත් වෙනවද?
ඇත්තටම රාවණා අධි තාක්ශනයක් ගුවන් යානා හොයා ගත්තද?
එහෙනම් ඇයි ඒවා දැන් පේන්න නැත්තේ?
දැන්නම් පේන්න තියෙන්නේ TV channel රාවණාව විකුනගෙන කනවා වගේ