
💫විශ්වය... ඇත්තටම විශ්වය කියන්නෙ මොකක්ද ? මේ අනන්ත වූ විශ්වයට ඇරඹුමක් පවතීද ? එහෙම ඇරඹුමක් පවතීනම් ඒ මොනවගේද ?
දුටු පමණින් අපගේ කුතුහලය අවුලුවාලීමට සමත් අනන්ත අප්‍රමාණ වූ මේ විශ්වයේ ඇරඹුම සොයා ගිය, නිරීක්ෂණාත්මක ගවේශණයකි මේ.
සැ.යු. : මෙහිදී අප සාකච්චාකල සමහරක් දෑ හුදෙක් කල්පිතයන් හා සිද්ධාන්තයන් පමණක් බවත් තවමත් ඒවා පවතීද හෝ නොපවතීද යන වග සනාත වී නොමැති බවත් සලකන්න.
Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA
Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532
Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link
Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14
AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5
Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722
spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ