
ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ?
අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන කතාව.
ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද? ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්.
අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්. ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි වෙයි පළවෙනි රට මොකක්ද කියලා.
යට තියෙන links වලින් Facebook, Instagram වගේම අපේ website එක, ඒවගේම අපි දැන් YouTube චැනල් එකත් හදලා තියෙනවා. ඒකටත් access වෙන්න පුළුවන්.Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcastFacebook: https://www.facebook.com/profile.php?id=61551059641008