Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
TV & Film
Technology
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts211/v4/8e/3f/5d/8e3f5dbd-50d9-24d1-44c2-fd304299e2da/mza_7952609784594085453.jpg/600x600bb.jpg
CeylonCast
Gappz, Dash
35 episodes
2 weeks ago
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Show more...
TV & Film
RSS
All content for CeylonCast is the property of Gappz, Dash and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Show more...
TV & Film
Episodes (20/35)
CeylonCast
Episode 35: මුළු Predator Franchise එක & Predator Badlands එකේ සිද්ධිය දන්න සිංහලෙන්

සෙට් වෙන්න ප්‍රෙඩෙටර් බෑඩ්ලෑන්ඩ්ස් බලන්න කලින් මොකක් ද මේ කතාවල සිද්ධිය, කොහොමද මුල්ම අදහස ආවේ, යෞට්චා කියන්නෙ මොක්කු ද, ඒලියන් වස් ප්‍රෙඩෙටර් මේ ප්‍රෙඩෙටර් කතා වලට සම්බන්ද ද වගේ ගොඩක් දේවල් දැනගන්න.


වීඩියෝ එක: https://youtu.be/vsTKjeffdYo


පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Show more...
3 weeks ago
35 minutes 19 seconds

CeylonCast
Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්

ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.

අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,

Dexter Resurrection TV Show එක ගැන,

චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,

Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,

Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.


පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

YouTube Video එක: https://youtu.be/3pOFwUCKcfg

Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Show more...
1 month ago
56 minutes 54 seconds

CeylonCast
Episode 33: මුලු Conjuring Universe එකම

කොන්ජරින් කතාවේ ඇත්ත නැත්ත,

නන් සහ ඇනබෙල් කතාවල සීන් එක,

කොන්ජරින්ග් ලාස්ට් රයිට්ස් ෆිල්ම් එක.

මේ ඔක්කොම අපි කතා කලා මේ එපියේ.


පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

YouTube එක: https://www.youtube.com/@CeylonCastPodcast

Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Show more...
2 months ago
1 hour 15 minutes 11 seconds

CeylonCast
Episode 32: ලෝක සිතියම බොරුවක් ද? Next Generation Games 17ක්!!

ලෝක සිති‍යමේ රටවල් වල Size එක ඇත්ත ද?

කොහොමද Music Streaming වලින් Albums විකුණන්නේ?

ඉස්සරහට එන Games 17ක්.

පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

YT එක: https://www.youtube.com/@CeylonCastPodcast

Instagram එක: ⁠⁠⁠⁠  / ceyloncastofficial  ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Show more...
4 months ago
1 hour 15 minutes 26 seconds

CeylonCast
CeylonCast Episode 31: Jurassic ලෝකය

ඉතින් අද කතා කල සම්පූර්ණ ජුරාසික් ලෝකය ගැන.

මුල films 3යි පස්සෙ ආපු reboot 3යි අලුතෙන් එන Rebirth film එකේ පොඩි spoiler free විස්තරයකුයි.

තව ඒ සත්තුන්ගේ සද්දෙ හදපු හැටිත් කතා කලා.


පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.

Instagram එක: ⁠⁠⁠⁠  / ceyloncastofficial  ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast

Show more...
5 months ago
1 hour 13 minutes 41 seconds

CeylonCast
Episode 30: Final Destination කතා සෙට් එක & කොරියාව රටවල් 2කට කැඩුනේ ඇයි?

එපියවල් 30කුත් කරල දන්නෙම නැතුව.

ඔන්න අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය film series එකක් Final Destination franchise.

ඒ වගේම කතා කලා මොකද මේ තාමත් films frames 24ක ෆිල්ම් රෝලක් පාවිච්චි කරන්නෙ කියල.

තව කතා කලා මොකද මේ එකට ඉදපු කොරියාව රටවල් 2කට කැඩුනේ කියල.

පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.

Instagram එක: ⁠⁠⁠  / ceyloncastofficial  ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

Show more...
5 months ago
1 hour 24 minutes 2 seconds

CeylonCast
Episode 29: Alien විග්‍රහය & Assassin's Creed කතාව

අද අපි කතා කලා ක්‍රිකට් Champions' Trophy ඉතිහාසය,

GPU Load එක අඩු කරගන Card එකේ රස්නේ අඩු කරගන්න විදිය,

Assassin's Creed Games සෙට් එකේම කතා මාලාව,

Alien Films සෙට් එකේ විග්‍රහයක්.


පහල Links වලින් සෙට් වෙන්න Insta & FB Latest News වලට,

Instagram එක: ⁠⁠  / ceyloncastofficial  ⁠⁠

FB Page එක: ⁠⁠https://www.facebook.com/profile.php?...⁠

Show more...
6 months ago
2 hours 25 minutes 8 seconds

CeylonCast
Episode 28: One-Side Love එකට ඇයි Crush එකක් කියන්නෙ & Nvidiaල කරපු කැත වැඩේ

නත්තල් සීයා මුල කාලෙ ඇන්ද පාට.

Tiny Glade ගේම් එක.

Crush කියන word එකේ අතීතය.

Nvidia 50 series එක fail වෙයි ද?


පහලින් පුලුවන් FB එකයි Insta එකයි Follow කරන්න.

Instagram එක: ⁠  / ceyloncastofficial  ⁠

FB Page එක: ⁠https://www.facebook.com/profile.php?...⁠


Show more...
7 months ago
23 minutes 40 seconds

CeylonCast
Episode 27: ඇයි අපි Graduation එකට ලෝගු අදින්නේ?

ඉතින් අද කතා කලා Law Abiding Citizen ෆිල්ම් එක ගැනයි, Graduation එකට ලෝගු අදින හේතුවයි, තවත් අපි දන්න Actor කෙනෙක් ගැනයි.

පහලින් පුලුවන් අපේ FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක:   / ceyloncastofficial  FB Page එක: https://www.facebook.com/profile.php?...

Show more...
8 months ago
20 minutes 36 seconds

CeylonCast
Episode 26: Star Wars Universe එක

කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක.

අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන.

Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා.

අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට.

අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා.


The episode will be cast on YouTube on 8th Feb 2025.


පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.

Show more...
9 months ago
1 hour 27 minutes 4 seconds

CeylonCast
Episode 25: God of War කතාවේ මුල ඉදන් වෙච්ච සිද්ධි ටික
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා? අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා. අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ?? යට තියන Links වලින් FB, YT & Insta join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
1 year ago
55 minutes 12 seconds

CeylonCast
Episode 24: Linkin Park ගැන හැමදේම.
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි. එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්. පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
1 year ago
2 hours 10 minutes 32 seconds

CeylonCast
Episode 23: සීගිරිය ඇත්තටම ලෝකේ 8නි පුදුමය ද?
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන. Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන. අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
1 year ago
1 hour 2 minutes 47 seconds

CeylonCast
Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?

Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා.

ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ.

ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා.අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන.

Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන.

අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක. අද කතා කරපු වල වැදගත් වන Links පහලින්,https://coinmarketcap.com/https://www.coingecko.com/https://etherscan.io/https://solscan.io/https://tokensniffer.com/https://dexscreener.com/ යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast


Show more...
1 year ago
2 hours 14 minutes 33 seconds

CeylonCast
Episode 21: Targaryens ලා Fireproof ද?
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන. ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන. ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන. ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා.  අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන. යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.   Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008 Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
1 year ago
1 hour 6 minutes 37 seconds

CeylonCast
Episode 20: Gappz සහ Dash ගිය trips ටිකක්.
අද special episode එකෙන් ගෙනාවා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ යන්න හොද trips ගැන. ඉතින් Gappz & Dash ගිය ලස්සන trips ගැන දැනගන්නත්, අද podcast එකේ අන්තිමට අහන ප්‍රශ්නයට උත්තර දීල පොඩි තෑග්ගක් දිනන්නත් අහන්න CeylonCast.   යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න.   Website: https://ceyloncast.podbean.com   Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008   Instagram: https://www.instagram.com/ceyloncastofficial/   YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Show more...
1 year ago
1 hour 23 minutes 45 seconds

CeylonCast
Episode 19: ලංකාවේ ඇයි කැලෑ බල්ලො නැත්තේ? මේ Slasher Movies ටික බැලුවද?

අද Dash ගෙනල්ල තියෙනවා Letterboxd website එක ගැන. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අද ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්, මොකක්ද වෙබ් සයිට් එක, මොනවද කරන්න පුළුවන් කියන එක ගැන. 

ඊට පස්සේ Gappz ගෙනාවා Fun-Fact එකක් ලංකාවේ බල්ලන් ගැන. ඉතින් අහලම බලන්න හොඳ brain blasting fun-fact එකක් වෙයි. 

ඊළඟට ඩෑෂ් ගෙනල්ල තියෙනවා Slasher movies සෙට් එකක්ම, වැඩිය කව්රුත් අහල නැති. අන්තිම topic එක විදියට Gappz ගෙනල්ල තියෙනව Actor කෙනෙක් ගැන. 

යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Facebook page එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න.Instagram: https://www.instagram.com/ceyloncastofficial/Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008YouTube: https://www.youtube.com/@CeylonCastPodcast


Show more...
1 year ago
1 hour 9 minutes 48 seconds

CeylonCast
Episode 18: 1940s ජපන් යුධ අපරාධ & Terminator series එක.

ඉතින් අද film series එක තමයි The Terminator. දන්නව ද Arnold ගේ පන්ඩිතකම නිසා උන දේ?

අද අමුතු මාතෘකාව තමයි මේ Unit 731 ගැන තියෙන කතාව. ඒ කියන්නේ ජපානයේ තිබ්බ දරුණුතම යුධ අපරාධ කරපු එක්තරා ස්ථානයක් ගැන කතාව.

ඉතින් අද game එක හැටියට ගෙනාවෙ ඉස්සරහට එන්න තියෙන games දෙකක්. Resident Evil 9 game එක ලගදිම රිලිස් වෙයිද? ඒ වගේම අලුතෙන් trailer එකක් දාලා තිබ්බා Gears of War E-Day game එක වගේ ඒවා ගැන විස්තර දැනගන්න පුළුවන්.

අද fact එක හැටියට කතා කරනවා ලෝකයේ වැඩියෙන්ම තෙල් තියෙන රටවල්.  ඕගොල්ලන්ට හිතාගන්නවත් බැරි වෙයි පළවෙනි රට මොකක්ද කියලා.

යට තියෙන links වලින් Facebook, Instagram වගේම අපේ website එක, ඒවගේම අපි දැන් YouTube චැනල් එකත් හදලා තියෙනවා. ඒකටත් access වෙන්න පුළුවන්.Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcastFacebook: https://www.facebook.com/profile.php?id=61551059641008


Show more...
1 year ago
1 hour 27 minutes 55 seconds

CeylonCast
Episode 17: Mad Max Saga, Ghost of Tsushima Game එක, සහ පුරාවිද්‍යාත්මක කාල මැනීම්.

අද fun-fact එක වැඩිම ජන සංක්‍යාවක් සිටින රටවල්.

අද අමුතු මාතෘකාවක් ගෙනාවා පුරාවිද්‍යාත්මක කාල නීර්ණ ක්‍රම ගැන.

Mad Max saga එකේ films ගොඩක් තියන බව දන්නව ද? ඒ ගැන තමා අද film series එකෙන් කතා කරන්නේ.

සමුරායි වරයෙක් වෙලා ජපානයේ රජ සමයේ ගත කරන්න කැමති අයට ගෙනාවා Ghost of Tsushima game එක.

යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.FB: https://www.facebook.com/profile.php?id=61551059641008Insta: https://www.instagram.com/ceyloncastofficial/

Show more...
1 year ago
1 hour 31 minutes 1 second

CeylonCast
Episode 16: SL Fun-fact එකක්, FIFA අත්දැකීම, Robocop අලුත් game එක, Ozark TV Show එක.
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්. අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන. ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම. අද Game එක Robocop Rogue City. අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන.   යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.   Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com
Show more...
1 year ago
59 minutes 38 seconds

CeylonCast
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!! Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!