
අද Dash ගෙනල්ල තියෙනවා Letterboxd website එක ගැන. මේ ගැන සම්පූර්ණ විස්තරයක් අද ඕගොල්ලන්ට බලාගන්න පුලුවන්, මොකක්ද වෙබ් සයිට් එක, මොනවද කරන්න පුළුවන් කියන එක ගැන.
ඊට පස්සේ Gappz ගෙනාවා Fun-Fact එකක් ලංකාවේ බල්ලන් ගැන. ඉතින් අහලම බලන්න හොඳ brain blasting fun-fact එකක් වෙයි.
ඊළඟට ඩෑෂ් ගෙනල්ල තියෙනවා Slasher movies සෙට් එකක්ම, වැඩිය කව්රුත් අහල නැති. අන්තිම topic එක විදියට Gappz ගෙනල්ල තියෙනව Actor කෙනෙක් ගැන.
යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Facebook page එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න.Instagram: https://www.instagram.com/ceyloncastofficial/Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008YouTube: https://www.youtube.com/@CeylonCastPodcast