මේ දිර්ඝ නිවාඩුව ප්‍රයෝජනයට ගෙන දැනුම වර්ධනය කරගැනීමට උපාංග කිහිපයක් හා මැයි 01 සෑදුනු ආකරය සහ අද ලංකාවේ සමරන ආකාරය.
Tools to improve your knowledge by using this big vacation and reason for May 01 to become an important day and how Sri Lankans celebrate this day in the present .
Corona නැතහොත් Covid-19 වෛරසය සාමාන්‍ය ජන ජිවිතයට බලපාපු ආකරය. Curfew ඉවත් කිරිමේ බලපෑම. ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ නව සොයාගැනීම ලෝකය මොන ආකරයෙන් වෙනස් කරයිද සහ ඇමරිකාව මේ ආකරයෙන් ක්‍රියාකිරීමට හේතුව .
Corona AKA Covid-19's impact upon normal human's day to day life. Impact of removing Curfew. How will Oxford University's new discovery shape the world and Reason to the behavior of America's on this crisis?
එවගේම Covid-19 වල සුලමුල ගැන තිබෙන ජ්‍යොතිෂයමය මතය ඔබ පිලිගන්නවාද . අපගේ පළමු episode එක වශයෙන් අපි මේය සම්බන්ධයෙන් විමසා බලමු.
An is it in affiliation with Covid-19 too? So in our first episode we would like to enhance these facts Scientifically and Astro logically.