Home
Categories
EXPLORE
True Crime
Comedy
Society & Culture
Business
Sports
TV & Film
Technology
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts123/v4/da/2a/95/da2a95b7-2531-200b-0919-6a061ffd6adc/mza_2053218332950060988.jpg/600x600bb.jpg
Mahela Hettiarachchi
Mahela Hettiarachchi
10 episodes
2 weeks ago
ඔහේ !
Show more...
TV & Film
RSS
All content for Mahela Hettiarachchi is the property of Mahela Hettiarachchi and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
ඔහේ !
Show more...
TV & Film
Episodes (10/10)
Mahela Hettiarachchi
ශාරුක් නම් මිත්‍යාව !

ශාරුක් ඛාන් ගේ 55 වැනි උපන් දිනය වෙනුවෙන්, ඔහුගේ සිනමා දිවියේ නැග්මවල් සහ බැස්මවල් ගැන කෙරෙනා සාකච්ඡාවකි මේ. 

Show more...
5 years ago
1 hour 36 minutes 12 seconds

Mahela Hettiarachchi
සතියේ සිනමාව - 01
සතියේ සිනමා තොරතුරු - ජනිදු රාජකරුණා සමග
Show more...
5 years ago
52 minutes 5 seconds

Mahela Hettiarachchi
අද කතාව Thriller
අද අපේ කතාව Thriller ශානරයේ චිත්‍රපට ගැන. මේ චිත්‍රපට ගැන අහලා මේවා බලන්න අපි ඔබට ආරාධනා කරනවා. අද කතාවටත් එකතු වුණා අපේ ජනිදු අයියා.
Show more...
5 years ago
56 minutes 52 seconds

Mahela Hettiarachchi
චිත්‍රපට වචන ft Rimesh Dilshan
Web DL / Web Rip / DVD Rip / BR Rip / 5.1 / 7.1 / Mono ඩවුන්ලෝඩ් කරලා චිත්‍රපට බලන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මේ එක එක අමාරු වචන කියන එක. ඉතින් මේ උත්සාහය ඔබේ ඒ ප්‍රශ්නයට අපේ පැත්තෙන් පොඩියට උත්තර ටිකක් දෙන එක. මාත් එක්ක මේ කතාවට එකතු වුනේ මේ ගැන අපට වඩා දැනුම තියෙන රිමේශ් දිල්ශාන්. ඉතින් ඔයත් අහන්න !
Show more...
5 years ago
28 minutes 56 seconds

Mahela Hettiarachchi
තණමල්විල කොල්ලෙක්
තණමල්විල කොල්ලෙක් ගැන මගේ අදහස.
Show more...
5 years ago
25 minutes 35 seconds

Mahela Hettiarachchi
My Top 10 : Trailer !
5 years ago
48 seconds

Mahela Hettiarachchi
අරවින්ද සහ තවත් අය !
විරාගය නැවත කියවූවා. මේ චරිත නිර්මාණය අති විශිෂ්ටයි කියලයි මම හිතන්නේ. විරාගය තරම්, ඒ චරිත වල ඇතුලටම ගිහිල්ලා ඒ ඒ චරිත හිතන පතන විදිහ ගැන සංකීර්ණ විග්‍රහයන් කරන්න සමත් පොතක් මට තාමත් සිංහල සාහිත්‍යයෙන් හම්බවෙලා නෑ. ඉතින් අද කතාව විරාගයේ චරිත ගැනයි. ඔයත් අහන්න..!
Show more...
5 years ago
25 minutes 25 seconds

Mahela Hettiarachchi
සුභ ගමන් ඉර්ෆාන් !
ජනිදු සහ තාරක එක්ක අද කතා බහ. අපව හැර ගියපු ඉර්ෆාන් ගැන බොහොමයක් දේවල් අපි කතා කලා. දන්න දේවල් වගේම නොදන්න දේවල් ගොඩක්. කරුණු වගේම හැඟීම්. මේ හැමදෙයක්ම. ඉතින් ඔයත් අහන්න !
Show more...
5 years ago
1 hour 10 minutes 8 seconds

Mahela Hettiarachchi
බාහුබලී සහ නොකී කතා ft Janidu Rajakaruna
බාහුබලී - The Conclusion චිත්‍රපටයට අද අවුරුදු 03 ක් පිරෙනවා. බාහුබලී කියන්නෙ ඉන්දියානු වගේම ලෝක සිනමාවෙත් ඉතා ඉහලින් තියන්න පුලුවන් Legendary Franchise එකක් කියලයි අපේ අදහස. ඒකට හේතුව සහ තවත් බොහෝ දන්නා නොදන්නා කරුණු ගොඩක එකතුවක් විදිහට අද Episode එක හඳුන්වන්න පුලුවන්.
Show more...
5 years ago
44 minutes 7 seconds

Mahela Hettiarachchi
චිත්‍රපට ft Janidu Rajakaruna
ජනිදු රාජකරුණා අයිය එක්ක අලුත් පරණ චිත්‍රපට ටිකක් ගැන දොඩමලු වුනා. පුරේට අකුණු ගහන නිසා කතාව ඉක්මනට නවත්තන්න සිද්ධ වුනා. කොහොම වුනත් ගියපු කතාබහ නරකමත් නෑ ඉතින්. ඔයත් අහන්න !
Show more...
5 years ago
25 minutes 22 seconds

Mahela Hettiarachchi
ඔහේ !