Home
Categories
EXPLORE
Business
True Crime
Science
Comedy
History
News
Society & Culture
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts221/v4/fc/9b/47/fc9b47cb-30a6-bb87-cda7-a46923b73fd8/mza_9534347924304595940.jpg/600x600bb.jpg
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS
774 episodes
6 hours ago
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Show more...
Daily News
News
RSS
All content for SBS Sinhala - SBS සිංහල වැඩසටහන is the property of SBS and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Show more...
Daily News
News
Episodes (20/774)
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජන 05 -ජන 09
ජනවාරි 05වන දා සිට ජනවාරි 09 වන දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
Show more...
Few seconds ago
8 minutes 14 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
තරුෂි එක්ක තරු කතා: අසල්වැසියෝ සුරංගනී චරිතය තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය - ප්‍රියා රණසිංහ
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.
Show more...
14 hours ago
8 minutes 5 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ක්‍රීඩා විග්‍රහය: SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන තරගාවලියට සුදානම්
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Show more...
17 hours ago
8 minutes 49 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මව්බිමෙන් පුවත්: ඉවත් කළ මොඩියුල පෙළ පොතට ආ හැටි සොයන බව අගමතිනිය මහ නාහිමිවරුන්ට කියයි / හරිනිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට
මේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Show more...
19 hours ago
8 minutes 50 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS සිංහල පුවත්: බොන්ඩායි ප්‍රහාරය සොයා බැලීමට ෆෙඩරල් රාජකීය කොමිසමක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 9 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Show more...
20 hours ago
5 minutes

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කාලීන විග්‍රහය: සතියට දින තුනක්, 90%ක් දක්වා 'Childcare' දීමනාව ලබාදීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මකයි
ළමා සුරැකුම් මධ්‍යස්ථාන, එහෙම නැතිනම් 'childcare' මධ්‍යස්ථාන වලට ළමුන් ඇතුලත් කිරීමේදී දින තුනක් දක්වා 90%ක දීමනාවක් සහතික කරන්න රජය දැන් කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මින් පෙර පැවති 'activity test' ලෙස හඳුන්වන සුදුකම් ලැබීමේ පරීක්ෂණයේ අවශ්‍යතාවයද ඉවත්වී, දින තුනක් පුරාවට මෙම දීමනාව ලබා ගැනීමට දෙමාපියන්ට හැකි වෙනවා. මේ වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 430ක පමණ මුදලක් වෙන්කරන්න රජය කටයුතු කරනවා. මේ හරහා දහස් ගණනක් දෙමාපියන්ට සහන ලැබෙන බව රජය පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Show more...
23 hours ago
7 minutes 33 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ශ්‍රී ලාංකීය බතික් කලාව සහ කුළුබඩු නිෂ්පාදන තුලින් ඕස්ට්‍රේලියාව ජය ගන්න‌ට සැරසෙන ව්‍යවසායිකාවන්
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
Show more...
1 day ago
9 minutes 30 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අපේ වහරේ කතා අහුරක්: නම්බුවට වඩා ලොකු වුන බඩගින්න
ඔය සමහරු ලොකු තනතුරු තානාන්තර දරණ කොට නිකම්ම ඔලුවට එන දෙයක් නෙ මාන්නය නැත්නම් නම්බුව කියන්නෙ. ගමේ ආරච්චිලා කිව්වාමත් ඉතින් අන්න ඒ වගේ ගරු ගාම්භීර තනතුරක් නෙ. හැබැයි ඔය මොන ලොකුකමත් යටයි කුසගින්නට. අපේ ජන වහරේ එන රස කතාවකින් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ අන්න ඒ වගේ නම්බුව අමතක කරවපු කුසගින්නක කතාවක්.
Show more...
1 day ago
5 minutes 15 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ලොව වටා: නිරුවත් රූප ජනනය කළ හැකි Grok AI යෙදවුමට ලොව පුරා විරෝධය / ජපනා මස් කරන්න ආ වළහා මස් වුනු හැටි
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.
Show more...
1 day ago
9 minutes 7 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS සිංහල පුවත්: සිකුරාදා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයට ම දැඩි ලැව්ගිනි අවදානමක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 8 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Show more...
1 day ago
4 minutes 58 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩාකළ පළමු මුස්ලිම් ක්‍රීඩකයා: උස්මාන් කවාජා
උස්මාන් කවාජා කියන්නේ ඕස්ට්‍රේලියාවේ උපත ලබපු අයෙක් නෙවයි. ඔහු පකිස්ථානු දෙමාපියන්ටදාව පකිස්තානයේ උපත ලබා කුඩා කාලයේදී තම දෙමාපියන් සමග සිඩ්නි නුවරට සංක්‍රමණය වෙලා තියෙනවා. සංක්‍රමණික පවුල්වල බොහෝ දරුවන් මෙන්, ඔහුත් මේ බහුසංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජය තුල හැදී වැඩුනා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වීම වගේ විශාල සිහින පසුපස හඹා යාමට ඔහුටද අවශ්‍යතාවයක් තිබුනා. 2011 වසරේදී ඔහු සිඩ්නි ක්‍රිකට් පිටියේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ඔහුගේ එම සිහින සැබෑ වුනා
Show more...
2 days ago
4 minutes

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS සිංහල පුවත්: තාප තරංග හේතුවෙන් මේ සතියේ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අවදානම ඉහලට
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 7 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Show more...
2 days ago
4 minutes 47 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කාලීන විග්‍රහය: 2026 වසරේ දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති රීති කොයි ආකාරයෙන් වෙනස් වේවි ද?
ගෙවුණු 2025 වසරේ දී මුහුණ දුන් සංක්‍රමණ විරෝධතා, ජාත්‍යන්තර ශිෂ්‍ය කෝටා සීමා, කුසලතා රැකියා ලැයිස්තු වෙනස්කම් සහ බොන්ඩායි ප්‍රහාරය ඇතුලු සිදුවීම් සමගින් ඕස්ට්‍රේලියාව 2026 දී සංක්‍රමණය ගමනාන්තයක් ලෙස කොයි දිශානතියකට ගමන් කරාවි ද? අද කාලීන විග්‍රහය විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.
Show more...
3 days ago
8 minutes 20 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
යහපත් සහ ධනාත්මක සිතුවිලි වලින් අපි අලුත් අවුරුද්දේ අපේ හිත් අලුත් කර ගන්නේ කොහොම ද?
Mindfulness නැත්නම් සතිමත් බවින් යුතු කෙනෙක් විදියට නිවැරදි සිහිය පවත්වා ගනිමින් අපි මේ අලුත් අවුරුද්දෙ අලුත් අභියෝග ජය ගන්නෙ කොහොමද?
Show more...
3 days ago
9 minutes 21 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS සිංහල පුවත්: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමට චෝදනා ලැබූ නවීඩ් අක්‍රම් අධි ආරක්‍ෂිත බන්ධනාගාරයකට මාරු කෙරේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 6 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Show more...
3 days ago
5 minutes 7 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කාලීන විග්‍රහය: වෙනිසුලා ජනපති අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකාව වෙනිසියුලාව පාලනය කරන බව ට්‍රම්ප් කියයි
වෙනිසියුලාවට විශාල ප්‍රමාණයේ හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට තමන් නියෝග කල බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එහිදී වෙනිසුලා ජනපති Nicolás Maduro සහ ඔහිගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුනට මත්ද්‍රවය සහ ගිනිඅවි සම්බන්ධ චෝදනා ගොනුකර තිබෙනවා. ට්‍රම්ප් හිතවාදීන් මේ ප්‍රහාරය අගය කර සිටින අතර තවත් රටවල් මෙම ප්‍රහාරය හෙලා දැක තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දන ගන්න අද කාලීන විග්‍රහයට සවන්දෙන්න.
Show more...
3 days ago
9 minutes 53 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ජාත්‍යන්තර පුරුෂ දින සැමරුමක් සිදු කල එකම කාන්තා සංවිධානය අපියි - නාලිකා පද්මසේන
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර ප්‍රාන්ත රජය පසුගිය දා සංවිධාන කර තිබුණු Windows to the World ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව තිබුණා. මේ එම ප්‍රදර්ශනයට සහභාගි වූ ශ්‍රී ලාංකික-ඕස්ට්‍රේලියානු කාන්තා ජාලයේ (Sri Lankan Australian Women’s Network) සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය SBS සිංහල සේවයට දැක්වූ අදහස්.
Show more...
4 days ago
8 minutes 48 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මව්බිමෙන් පුවත්: අලුත් විෂය මාලාව ක්‍රියාත්මක කරනවා - අගමැති / ප්‍රතිසංස්කරණ වලට අධ්‍යාපනඥයින් වෙනුවට දේශපාලන කමිටු වල අය දාගෙන - ලංකා ගුරු සංගමය
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
Show more...
4 days ago
9 minutes 40 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාව පුරා දැඩි තාප තරංග අනතුරු ඇඟවීම්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 5 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
Show more...
4 days ago
5 minutes 7 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
කාලීන විග්‍රහය: නව රොබෝ තාක්ෂණික දැනුමෙන් අතුරුදහන් වූ MH370 ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ඇරඹේ
MH370 ගුවන් යානය අතුරුදහන් වී දශකයකට වැඩි කාලයකට පසු, එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුමක් නැවත ආරම්භ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
Show more...
4 days ago
15 minutes 12 seconds

SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල