වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නගරාධිපති පදවියට පත් වූ කරීමා මරික්කාර්
ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලබා ඇති මුස්ලිම් ජාතික කාන්තාවකි.
බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි,