Home
Categories
EXPLORE
True Crime
Comedy
Business
Sports
Society & Culture
History
Fiction
About Us
Contact Us
Copyright
© 2024 PodJoint
00:00 / 00:00
Sign in

or

Don't have an account?
Sign up
Forgot password
https://is1-ssl.mzstatic.com/image/thumb/Podcasts123/v4/5f/5e/f9/5f5ef96c-dbab-a2eb-c31c-996a9ddccc90/mza_8940656284762889034.jpg/600x600bb.jpg
Talk with Chatura
Anonymous
27 episodes
18 hours ago
Interview With Chatura Alwis
Show more...
Society & Culture
RSS
All content for Talk with Chatura is the property of Anonymous and is served directly from their servers with no modification, redirects, or rehosting. The podcast is not affiliated with or endorsed by Podjoint in any way.
Interview With Chatura Alwis
Show more...
Society & Culture
Episodes (20/27)
Talk with Chatura
E27: ශ්‍රී ලංකන් ගුවන්යානා අවුරුදු 20ක් පරණයි | Kapila Chandrasena | Talk With Chatura

Kapila Chandrasena on Talk With Chatura

Show more...
5 years ago
1 hour 34 minutes 19 seconds

Talk with Chatura
E26: කාති උසාවියෙන් පීඩා විදින මුස්ලිම්වරු | Talk With Chatura

Talk With Chatura

Show more...
5 years ago
49 minutes 46 seconds

Talk with Chatura
E25: අගමැති සහෝදරයා කියන කතාව | Shan Wickremesinghe | Talk With Chatura

හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුන අතර ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් භාගයේ , ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගයි, ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.

Show more...
5 years ago
44 minutes 44 seconds

Talk with Chatura
E24: ලංකාව ගැන චීන ජාතිකයෙක්ගෙන් ඉගෙනගමු | Professor Hau Hei Ming | Talk With Chatura

Professor Hau Hei Ming on Talk With Chatura

Show more...
5 years ago
26 minutes 53 seconds

Talk with Chatura
E23: කුඩු ගහන මන්ත්‍රීලා මම දන්නවා | Iraj Weeraratne | Talk With Chatura

ඉරාජ් වීරරත්න ඔහු කියන්නේ ඔහු musician කෙනෙක් කියලා, අප දන්න විදියට ඔහු Music producer කෙනෙක්.

කාලයක් තිස්සේ විවිධ Music Videos නිර්මාණය කරලා, ජනප්‍රිය වෙලා, චරිත නොවෙන අය චරිත කරලා, චරිතවලට තම නිර්මාණ හරහා “හින්ට් පාස්“ කරලා සම්මුති සමාජය තුළ පිළිනොගන්නා දේවල් පිළිගන්නා ලෙස අපට ඉදිරිපත් කරලා, ඒවා මාර්කට් කරපු චරිතයක්... ඕනෙම කෙනෙකුට දේශප්‍රේමි සළුව තුළ සැඟවෙන්නට පුළුවන්. ඔහු මෑතක සිට වඩාත් අප අතරට එන්නේ, ඔහු කරන සංගීත නිර්මාණ හරහා නම් නෙමෙයි.දේශප්‍රේමියෙකු ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නෙනු ලෙස.

Show more...
5 years ago
42 minutes 44 seconds

Talk with Chatura
E22: මම කවියෙක් | Alawathure Vijitha Abeywickrama | Talk With Chatura

කාව්‍ය විශාරද වන්නේ කෙසේද ?

අප බුද්ද්ධිමතුන් යයි සිතන අයට වඩා ඔවුන් කෙතරම් ඉදිරියෙන්ද ?

දෙමවුපියන් ලෙස ඔබ මෙම වැඩසටහන නරඹන්න

දරුවන්ටත් මෙම වැඩසටහන නරඹන්න අවස්ථාවක් උදාකරන්න

Show more...
5 years ago
34 minutes 52 seconds

Talk with Chatura
E21: ලොව කැළඹු ශ්‍රී ලාංකික විද්‍යාඥයා | Dr.Bandula Wijay | Talk With Chatura

Dr.Bandula Wijay on Talk With Chatura

Show more...
5 years ago
28 minutes 43 seconds

Talk with Chatura
E20: සක්විති රණසිංහගේ පාපොච්චාරණය | Sakvithi Ranasinghe | Talk With Chatura

සක්විති රණසිංහගේ පාපොච්චාරණය සිරගතව සිට පැමිණීමෙන් පසු පළමු මාධ්‍ය සාකච්ජාව සිරකරුවන් ලෙසින් සිරගතව සිටි සමාජයේ විවිධ චෝදනාවට ලක්වූ නමුත් අධිකරණයේදී වරදකරුවන් බවට පත් නොවුණු විවිධාකාර පුද්ගලයින්ට විවිධ වැඩසටහන්වල අදහස් පළ කිරීම සඳහා අවකාශයන් ලබා දෙන අප සක්විති රණසිංහ හට ද ලබාදි ඇත්තේ එම අවස්ථාවයි.

Show more...
5 years ago
31 minutes 19 seconds

Talk with Chatura
E19: ඡන්දෙ තියනවාමයි | Mahinda Deshapriya | Talk With Chatura

Mahinda Deshapriya on Talk With Chatura

Show more...
5 years ago
48 minutes 50 seconds

Talk with Chatura
E18: බෝම්බයෙන් දෑස් අන්ධ වූ ඇය | Ashcharya Peiris Jayakody | Talk With Chatura

ආශ්චර්යා පීරිස් ජයකොඩි බෝම්බය නිසා සිය දෑස් අහිමි වු ඇයගේ කතාව අහන්න, ඇස් තියෙන ඔබට ලැජ්ජ හිතේවි.

Show more...
5 years ago
36 minutes 49 seconds

Talk with Chatura
E17: රණවිරුවා අමතක වෙලාද? | Major General Jagath Dias | Talk With Chatura

Major General Jagath Dias on Talk With Chatura

Show more...
5 years ago
1 hour 21 minutes 52 seconds

Talk with Chatura
E16: ඉස්ලාම් අන්තවාදය ගොඩනැගුණු හැටි | Nara T. Arun Kanth | Talk With Chatura

නාරා ටී අරුණ්කාන්තන් සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිවරයායි,

අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රාහාරය එල්ලවීමට ප්‍රථම එම ත්‍රස්ත ක්‍රියා සම්බන්දව හින්දු ජනතාව බොහෝ තොරතුරු ලබා දී ඇත,ඔවුන්ට එහීදී තොරතුරු සන්නිවේදනය සදහා ඔවුන් කතාකරන දමිළ බස ඉවහල් වී ඇත,ඔවුන් කියන්නේ රටේ වෙනදේවල් ඇත්තටම දනගන්න දමිළ බස ඉගෙනගන්න කියායි,

නැගෙනහිර පලාතේ සිදුවන අන්තවාදී ආක්‍රමණය නිසාවෙන් දැනටමත් කෝවිල් 18 කට වැඩි ප්‍රමාණයක් මෙමෙ ආක්‍රමණයට නතුව ඇති බව පවසන ඔහු මේ රටේ බහුතර ජනයා සමග සුහදව ජීවත්විය නොහැකි නම් ලෝකයේ වෙනත් කිසිදු රටක ජීවත්විය නොහැකි බවද පවසයි.

Show more...
5 years ago
52 minutes 17 seconds

Talk with Chatura
E15: ඔසරිය අඳින මුස්ලිම් නගරාධිපතිනිය | Kareema Marikar | Talk With Chatura

වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නගරාධිපති පදවියට පත් වූ කරීමා මරික්කාර්

ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලබා ඇති මුස්ලිම් ජාතික කාන්තාවකි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි,

Show more...
5 years ago
18 minutes 8 seconds

Talk with Chatura
E14: ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Dr. Ajith Rohana Colonne | Talk With Chatura

ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ පසු කල බුද්ධි අංශ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි.

ඔහු මීට කලකට පෙර රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත්ව ඇති අතර ආරක්ෂක අංශවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද රට පුරා විදේශ දේශන පවත්වමින් සිටි ඔහු මෙම වැඩසටහන තුළදී හෙළි කළ යුතු බුද්ධි තොරතුරු පමණක් හෙළි කරණු ලබන අතර ඒවා හෙළි කළ යුතු වපසරියේ සිටි හෙළි කිරීමට කටයුතු කරයි.

Show more...
5 years ago
19 minutes 49 seconds

Talk with Chatura
E13: මුස්ලිම් අපෙත් වැරැද්දක් තියෙනවා | Ali Sabry | Talk With Chatura

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සමාජය සංවේදී මෙන්ම කම්පනයට පත් වී ඇති මොහොතක මුස්ලිම් සමාජයේ ක්‍රියාකාරිකයෙකු සේම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥයෙකු වන අලි සබ්රි මහතාගෙන් කෙරුණු ඍජුව ප්‍රශ්න කිරීමකි.

එහිදී කුරානය, බොහාරිය, ජමාත් සංවිධාන සහ වර්තමානයේ කතාබහට ලක්වන බොහෝ දේ පිළිබඳව ඍජුව ප්‍රශ්න කෙරේ.

Show more...
5 years ago
42 minutes 17 seconds

Talk with Chatura
E12: දැන් තියෙන්නේ සංකේත බුදුදහමක් | Galkande Dhammananda Thero | Talk With Chatura

Talk With Chatura

Show more...
5 years ago
1 hour 9 minutes 48 seconds

Talk with Chatura
E11: මම මාළුකාරයෙක් - උගතුන්ට දැනෙන්න කියන කතාව | Newton | Talk With Chatura

Talk With Chatura

Show more...
5 years ago
1 hour 21 minutes 35 seconds

Talk with Chatura
E10: විල්පත්තුව කපනවාට මං විරුද්ධයි. අලුගෝසුවා වෙන්න මං සූදානම් | Amhur Mawlawi | Talk With Chatura

Amhur Mawlawi in Talk With Chatura

Show more...
5 years ago
1 hour 22 minutes 27 seconds

Talk with Chatura
E09: ආගමට හැරවීම ප්‍රශ්නයක් | Catholic Priest Father Francis | Talk With Chatura

උපතින් සුළු ජාතිකයෙකු වී,උපතින් එම රටෙහි බහුතරය පිළිගන්නා ආගමේ ද නොවී ඔහු රට ගැන ජාතිය ගැන, ස්වෙදේශිකත්වය ,මෙතරම් හැගුම්බරව කථා කරනවා නම් තව කුමන කතාවක් ද?

එතුමා කුරුණෑගල හිටපු සම්මානිත රදගුරු ශාන්ත ප්‍රැන්සිස් පියතුමා ,අන්‍යාගම් කරණය ,සංස්කෘතිය ,බුදුදහම ,කතෝලික ද,එංගලන්ත සභාව ,ඇමරිකානු ක්‍රිස්තියානි කරණය ,රට පාවා දෙන අය ,දේශපාලනය සදහා වන පල්ලියේ බලපෑම සහ තවත් බොහෝ දේ මෙහිදී බිෂොප් තුමා සමග කතාබහට ලක් කරනවා

Show more...
5 years ago
1 hour 37 minutes 39 seconds

Talk with Chatura
E08: කොට නිසා අපිව විහිළුවට අරන් | Talk With Chatura

ඔබට ද යළිත් පාරක් සිතන්නට වේවි. කිසිවෙකුත් උසමිට අනුව පහත් කොට සලකන්නට එපා. අප සැමට දැනෙන හැඟීම් දැනීම් දුක වේදනාවන් ගැන සිතන්න. ACHONDROPLASIA කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳින මේ අයට මෙම තත්ත්වය උදාවී ඇත්තේ ඔවුන්ගේ වරදකින් නොවෙයි. අපි ඔවුනුත් සමානයන් ලෙස දකිමු. ඔවුන්ට අප හා සමව ජීවත් වෙන්නට අවකාශ සලසමු. ඔවුන් දෙස වපර ඇසින් නොබලමු.

ඔවුන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය නැහැ. ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ආදරය, දයාව, මනුෂ්‍යත්වය පෙරදැරි කොට ඔවුන්ව වැළඳගන්න. මන්ද ඔවුන් ශරීරෙන් කුඩා මිනිසුන් වූවත් මනුෂ්‍යත්වයෙන් සහ බුද්ධිමත් බවින් ඔවුන් ඔබට වඩා සිය ගුණයක් ඉදිරියෙන් වන්නට ඉඩ කඩ

Show more...
5 years ago
1 hour 10 minutes 11 seconds

Talk with Chatura
Interview With Chatura Alwis